රුබික් කැටය (Rubik’s Cube) ලොව වඩාත්ම ජනප්‍රිය brain teaser එකකි. බොහෝ දෙනෙකුට මුලදී එය විසඳීම අපහසු වුවත්, නිවැරදි පියවර අනුගමනය කිරීමෙන් ඕනෑම කෙනෙකුට එය පහසුවෙන් විසඳිය හැකිය. මෙම ලිපියෙන් අප සපයන PDF මාර්ගෝපදේශය සිංහලෙන් වන අතර, ආරම්භකයින් සඳහා පියවරෙන් පියවර ක්‍රමයක් ඉදිරිපත් කරයි.